Forum - Sinhala Guitar Lessons with Tabs and Chords
A A A
Avatar

Please consider registering
guest

sp_LogInOut Log In sp_Registration Register

Register | Lost password?
Advanced Search

— Forum Scope —




— Match —





— Forum Options —





Minimum search word length is 3 characters - maximum search word length is 84 characters

sp_Feed Topic RSS sp_TopicIcon
මලට බමරෙකු සේ - ක්ලැරන්ස් විජයවර්ධන - D Major - ගිටාර් ටැබ්
ක්ලැරන්ස් සිහිවටන
December 10, 2012
10:10 am
Avatar
Chandralal Alahakoon

Premium Member

Premium Members
Forum Posts: 102
Member Since:
October 26, 2012
sp_UserOfflineSmall Offline

මලට බමරෙකු සේ

 

පද රචනය සංගීත නිර්මාණය සහ ගායනය : ක්ලැරන්ස් විජයවර්ධන

 

ක්ලැරන්ස් විජයවර්ධනයන් වියෝ වී 2012 දෙසැම්බර් මස 13වැනිදාට

වසර 16කි.

මා මුලින්ම ගිටාර් වාදනයට හුරු වූයේ මෙම ගීතය වාදනය කරමිනි.

ඒ දැනට අවුරුදු 20 කට පමණ පෙර දී ය. ගීතය පුරාවටම කෝඩ් 5කින්

වාදනය කල හැක. 4/4 රිද්මයට පහසුවෙන් ගැයීමට හා වැයීමට හැකි

ආධුනිකයන්ට පුහුණුව සදහා බොහෝ සගීත උපදේශකවරු නිර්දේශ

කරන්නේ අදටත් ජනප්‍රියත්වය අඩු නොවූ මෙම මියුරු ගීතයයි.

මෙම ගීතය අවග්‍රහයෙන් (off beat) පටන්ගන්නා බැවින් රිද්මය පවත්වා

ගැනීමට සැලකිලිමත් විය යුතුය.

 

අවම ඇගිලි චලනයකින් වාදනය කිරිම සදහා ටැබ් කර ඇත.

 

http://www.youtube.com/watch?v=j5DULYxvpjo

 

malata-F1-5.JPGmalata-F2-1.JPGmalata-F3-1.JPGmalata-F4-1.JPG

sp_PlupAttachments Attachments

C.Alahakoon

December 12, 2012
6:43 am
Avatar
Harsha Karunaratna

Member
New Members
Forum Posts: 23
Member Since:
November 12, 2012
sp_UserOfflineSmall Offline

It is very clearLaugh

Forum Timezone: Asia/Colombo

Most Users Ever Online: 31

Currently Online:
3 Guest(s)

Currently Browsing this Page:
1 Guest(s)

See All Online Activity
Members Birthdays
sp_BirthdayIcon
Today None
Upcoming None

Top Posters:

Chandralal Alahakoon: 102

Jana: 31

arun shantha: 30

Harsha Karunaratna: 23

Anushka Ariyaratne: 21

Tharanga Samaraweera: 20

Melan Pushpakumara: 17

Kaalagola: 10

Thisun Dharmapriya: 9

kasun BALASOORIYA: 8

Member Stats:

Guest Posters: 0

Members: 4205

Moderators: 0

Admins: 2

Forum Stats:

Groups: 6

Forums: 16

Topics: 384

Posts: 744

Newest Members:

EgorkExect EgorkExect, Robert Drunk Robert Drunk, Vladimirdiumb Vladimirdiumb, KeuybMob KeuybMob, feasti.ru feasti.ru, Chrisswola Chrisswola, fetajuckr fetajuckr, DebrahPurce DebrahPurce, Alexanderavers Alexanderavers, Dennisginly Dennisginly

Administrators: Vinsara: 313, Tharindu Pramuditha Gamage: 51