Forum - Sinhala Guitar Lessons with Tabs and Chords
A A A
Avatar

Please consider registering
guest

sp_LogInOut Log In sp_Registration Register

Register | Lost password?
Advanced Search

— Forum Scope —




— Match —





— Forum Options —





Minimum search word length is 3 characters - maximum search word length is 84 characters

sp_Feed Topic RSS sp_TopicIcon
රිදම් ගිටාර් වාදනය ඉගෙන ගමු - ප්‍රථම කොටස
October 31, 2012
7:15 pm
Avatar
Vinsara

Instructor
Forum Posts: 313
Member Since:
September 27, 2012
sp_UserOfflineSmall Offline

ගිටාර් ඉගෙන ගන්න අයගේ බලාපොරොත්තුවක් තමයි තනියම ගීතයක් ගයමින් වාදනය කිරීම.මේ සඳහා එම ගීතයේ කෝඩ්ස් ඉගෙන ගැනීම මෙන්ම එහි තාලයට අනුරූපව (rhythm එකට) වාදනය කිරීමත් ගොඩක් වැදගත්.ගිටාර් කෝඩ්ස් හොයා ගන්න පහසු වුනත් එවැනි rhythm patterns හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්.විශේෂයෙන් සිංහල සිංදු වලට ගැලපෙන විදියට.
මෙම පාඩම් මාලාවෙන් අපි ඉගෙන ගන්න යන්නේ rhythm patterns ගැනයි.මෙම පාඩම් මාලාව පාඩම් 16 කින් යුක්ත වෙනවා.පාඩම් මාලාව අවසානයේදී ඔයාලට ඕනෑම සිංහල සිංදුවක් වාදනය කිරීමට හැකියාව ලැබේවි.ඒ වගේම ඔයලට තමන්ගේම strumming patterns නිර්මාණය කිරීමටත් හැකියාව ලැබේවි.

අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ 2/4 කියන beat එක.
වචන දාහකට වඩා පින්තූරයකින් දෙයක් කියන්න පුලුවන්ලු.පින්තූර දාකට වඩා විඩියෝ එකකින් දෙයක් කියන්න පුලුවන්ලු.ඒක නිසා අපි විඩියෝ එක බලලම ඉමු.

මෙහිදී G major සහ D major යන කෝඩ්ස් දෙක තමයි භාවිතා කරල තියෙන්නේ.වීඩියෝ එක අවසාන භාගයේදී වේගය අඩු කරල වාදනය කරල තියෙන්නේ ඔයාලගේ පහසුවට.

පහත රූප සටහන බැලුවාම ඔයාලට පැහදිලි වේවි වාදනය වෙන අන්දම.


මෙහිදි 1 සහ 2 යන count දෙකේදීම strum එක වදින්නේ පහලට.(downstroke).නමුත් පලවෙනි count එකේදී බේස් strings විතරක් වාදනය කිරීමට වග බලා ගන්න.

මේකනම් හරි ලේසියි නේද?මේ පාඩම ලේසි වුනාට ඉදිරියට එන පාඩම් එන්න එන්න අමාරු වේවි.

මේ pattern එක භාවිතා කරල පහත සඳහන් ගීත වාදනය කරන්න උත්සාහ කරල බලන්න.

මල්බර හිමිදිරියේ
නිහඬ මාවතේ
මේ දිගන්තයේ
සඳ මෝදුවෙලා නැගෙනා

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.ඒ වගේම ප්‍රශ්ණ අහන්න පැකිලෙන්න එපා. :)

The following users say thank you to Vinsara for this useful post:

nadun anjana, prageeth anuradha, Duleepa Jayasundara, supun manchanayeka, bandula suriyabandara, nirmani wijesinghe, minula pullaperuma
November 1, 2012
4:58 pm
Avatar
arun shantha

Member
New Members
Forum Posts: 30
Member Since:
October 24, 2012
sp_UserOfflineSmall Offline

Niyamai,

Thanks wewa! :)

The following users say thank you to arun shantha for this useful post:

padmaharsha wickremasinghe, supun manchanayeka, shanaka caldera, channa meddegoda, nihal obeysekara, wijitha prathiraja
November 1, 2012
5:47 pm
Avatar
Jana

Premium Member
New Members
Forum Posts: 31
Member Since:
October 23, 2012
sp_UserOfflineSmall Offline

I watched all 16 videos.

But I prefer this type of instructions for all of them.

Great work!

The following users say thank you to Jana for this useful post:

wijitha prathiraja
November 2, 2012
7:22 am
Avatar
Tharanga Samaraweera
Gampaha

Premium Member
New Members
Forum Posts: 20
Member Since:
October 25, 2012
sp_UserOfflineSmall Offline

I have watched all 16 video lessons and actually, It's a great effort and easy to catch all strumming pattern for Sinhala Songs... it's very helpful for me. Thanks Guitarlk Team...... CoolCoolCoolCool   

The following users say thank you to Tharanga Samaraweera for this useful post:

chathura madusan

S.ThArAnGa
爪∪ち工匚

November 7, 2012
9:37 am
Avatar
Kaalagola

Premium Member

Premium Members
Forum Posts: 10
Member Since:
November 4, 2012
sp_UserOfflineSmall Offline

niyama wadak. godak watinawa

The following users say thank you to Kaalagola for this useful post:

wijitha prathiraja
November 7, 2012
10:30 am
Avatar
priyantha welgama
New Member

Premium Members
Forum Posts: 2
Member Since:
October 7, 2012
sp_UserOfflineSmall Offline

Grate work brother,it is very useful for me as a beginner.

Thank you very much.

The following users say thank you to priyantha welgama for this useful post:

channa meddegoda
November 17, 2012
11:21 am
Avatar
prageeth anuradha
New Member
New Members
Forum Posts: 2
Member Since:
October 8, 2012
sp_UserOfflineSmall Offline

නියමයි , ටික කාලයක් නැවතුනා ගිටාර් ගහන එකත්, එත් දැන් අයෙත් පටන් ගත්ත , මේ වෙබ් එක පරිහරණය ටිකක් අමාරුයි වගේ හිතෙනවා මට Frown

November 17, 2012
11:25 am
Avatar
Vinsara

Instructor
Forum Posts: 313
Member Since:
September 27, 2012
sp_UserOfflineSmall Offline

prageeth anuradha said
නියමයි , ටික කාලයක් නැවතුනා ගිටාර් ගහන එකත්, එත් දැන් අයෙත් පටන් ගත්ත , මේ වෙබ් එක පරිහරණය ටිකක් අමාරුයි වගේ හිතෙනවා මට Frown

ටිකක් හුරු වුනාම හරි යයි. ;)

November 22, 2012
11:01 pm
Avatar
Dinesh Jayawardane
New Member

Premium Members
Forum Posts: 1
Member Since:
November 6, 2012
sp_UserOfflineSmall Offline

4/4 beat eka poddak wisthara karala denna ko...

November 23, 2012
12:12 pm
Avatar
subhashana wijebahu
New Member
New Members
Forum Posts: 1
Member Since:
November 23, 2012
sp_UserOfflineSmall Offline

thanks, try karannam

Laugh

November 24, 2012
12:48 pm
Avatar
Vinsara

Instructor
Forum Posts: 313
Member Since:
September 27, 2012
sp_UserOfflineSmall Offline

Dinesh Jayawardane said
4/4 beat eka poddak wisthara karala denna ko...

OK. :)

December 1, 2012
10:05 am
Avatar
Kaalagola

Premium Member

Premium Members
Forum Posts: 10
Member Since:
November 4, 2012
sp_UserOfflineSmall Offline

machan thawa wisthara karala denna

August 8, 2014
9:29 am
Avatar
tee jay
New Member
New Members
Forum Posts: 2
Member Since:
August 8, 2014
sp_UserOfflineSmall Offline

නියමයි.කම්මැලිකම යන්න ගිටාර් එකක් ගත්තා.දැන් පුරුදු වෙන්න ඕනේහෙමිට. ස්තුතියි

Forum Timezone: Asia/Colombo

Most Users Ever Online: 31

Currently Online:
6 Guest(s)

Currently Browsing this Page:
1 Guest(s)

See All Online Activity
Members Birthdays
sp_BirthdayIcon
Today None
Upcoming None

Top Posters:

Chandralal Alahakoon: 102

Jana: 31

arun shantha: 30

Harsha Karunaratna: 23

Anushka Ariyaratne: 21

Tharanga Samaraweera: 20

Melan Pushpakumara: 17

Kaalagola: 10

Thisun Dharmapriya: 9

kasun BALASOORIYA: 8

Member Stats:

Guest Posters: 0

Members: 3880

Moderators: 0

Admins: 2

Forum Stats:

Groups: 6

Forums: 16

Topics: 384

Posts: 744

Newest Members:

Zedathync Zedathync, ArtMancok ArtMancok, ThomasSay ThomasSay, Jamesrhive Jamesrhive, mis ter, AllenDor AllenDor, RobertAgide RobertAgide, Jeffreycow JeffreycowTY, AvaInits AvaInits, MichaelTah MichaelTah

Administrators: Vinsara: 313, Tharindu Pramuditha Gamage: 51