Theory Course

Theory Course

ගිටාර් පිළිබද මූලික සිද්ධාන්ත පාඨමාලාව

 ගිටාරය පිළිබද මූලික සංකල්ප  සහ ප්‍රායෝගික භාවිතය අදාළ කරගනිමින් කොටස් වශයෙන් පාඨමාලාවක් මෙසේ ඉදිරිපත් කරමු.

මෙම පාඨමාලාව  ගිටාරය සහ සංගීතය පිලිබඳ මූලික සිද්ධාන්ත හොඳින් ආවරණය වන සේ සකසා ඇත.

මෙම පාඨමාලාව යාවත් කාලීන වෙමින් පවතින අතර සම්පූර්ණ පාඨමාලාවට සහභාගී විය හැක්කේ Premium සාමාජිකයන්ට පමණි.

1.Electric ගිටාරයක කොටස්